හදිසියේම මහින්දට ජනපති සේ ආරක්‍ෂක භට පිරිස් යොදවයි..

Sri Lanka Police Mahinda Yapa Abeywardena Sri Lanka President of Sri lanka
By Aruna Jul 11, 2022 06:00 AM GMT
Report

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල නිවසේ ආරක්ෂක තර කර තිබේ.

මේ වන විට එම නිවසේ ආරක්‍ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර බට පිරිස් කැදවා ඇත.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩබලන ජනාධිපති ලෙස පත් කිරීමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now