හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුව සිදුකරන විශේෂ දේ..

Mahinda Rajapaksa Sri Lanka Politician Sri Lankan political crisis
By krishani Oct 16, 2022 05:25 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරනු ලබන 'එක්ව නැගිටිමු' ජන රැලි මාලාවේ දෙවැන්න අද (16) නාවලපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රැස්වීම් ශාලාවේ දී ආරම්භ විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සම්බන්ධීකරණයෙන් මෙම රැලිය පැවැත්වෙන අතර මෙයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල දේශපාලන නායකයින් රැසක් එක්වීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join