මහින්ද මහත්තයාගේ නිල නිවසට මොකද වෙන්නේ.. නාමල් නැවර්හ කට අරියි...
                                    
                    Mahinda Rajapaksa
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    මේ දිනවල රටේ ප්‍රධානම මාතෘකාවක් බවට පත්වෙලා තියෙන දෙයක් තමයි මහින්ද මහත්තයාගේ නිල නිවස.
විශේෂයෙන්ම මේ නිල නිවසෙන් මේ වන විට ඔවුන්ට ඉවත් වෙන්න කියකා ආණ්ඩුව දේශපාලන වේදිකා වල කියනවා. කොහොම වුණත් නාමල් නම් කියන්නේ ඒකෙන් ඉවත් වෙන්න නම් අනිවාර්යයෙන්ම ලිඛිතව ඒ පිළිබදව දැනුම් දෙන ලෙසයි.
විශේෂයෙන්ම මෙහිදි නාමල් රාජපක්ෂ අදත් සදහන් කර තිබුණේ විජේරාම නිල නිවස මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට එකග වූ යහපාලන ආණ්ඩුවේ සාකච්චා වල වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාද සිට ඇති බවයි.
කොහොම නමුත් ජනාධිපතිවරයා ආසන්නතම දින කිහිපයේ පැවති ජන හමුවලදි පවා මේ සම්බන්ධයෙන් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවයි
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    