පොහොට්ටුවේ තවත් රැස්වීමක්..

Mahinda Rajapaksa Sri Lanka Politician
By krishani Oct 14, 2022 05:33 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ රැස්වීම නාවලපිටිය නගරයේ එළැඹෙන ඉරිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ ජේෂ්ඨයන් රැසක් මීට සහභාගි වීමට නියමිත බව පොදුජන පෙරමුණු ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

උතුරු නැඟෙනහිර හැර දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි පක්ෂය ඊළඟ මැතිවරණවලට සූදානම් කිරීම සඳහා මෙම රැස්වීම් මාලාව පවත්වයි.