හිටපු අගමැති මහින්ද රාජපක්ෂ CID යට

Galle Face Protest Mahinda Rajapaksa Sri Lanka Galle Face Green Protest Gota Go Gama
By Sewvandhi May 26, 2022 04:46 AM GMT
Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සවස හිටපු අගමැති මහින්ද රාජපක්ෂගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ඒ මැයි 09 වැනි දා ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන්.

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍ව්රරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක ද රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, 9 වැනි දා සිද්ධිය සම්බන්ධයෙනු යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now