මහින්ද රාජපක්ෂ ගේ සිනමා උද්‍යානයට රජයෙන් කරන්න යන දේ.

Mahinda Rajapaksa Sri Lanka Cabinet Government Of Sri Lanka
By Wayomi Jul 23, 2024 10:51 AM GMT
Report

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පවත්වාගෙන යාම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.

මිල පහළට. - ඉන්ධන මිලෙහි විශාල වෙනසක්.

මිල පහළට. - ඉන්ධන මිලෙහි විශාල වෙනසක්.


ඒ අනූව රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය - පෞද්ගලික හවුල් ක්‍රමවේදය මත කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා වූ ජාතික නියෝජිතායතනයේ නිර්දේශ ලබා ගැනීමට නියමිත බවයි 2023-05-02 වැනිදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත්තේ.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.

කවුරුත් යන්න ආසාවෙන් හිටපු රටකින් ශ්‍රී ලාංකිකයින්ට රැකියා වරම්.

කවුරුත් යන්න ආසාවෙන් හිටපු රටකින් ශ්‍රී ලාංකිකයින්ට රැකියා වරම්.


ඒ, අනුව ඉහත නියෝජිතායතනයේ නිර්දේශ මත පදනම්ව මෙම ජාතික සිනමා උද්‍යානය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ මෙහෙයවීම හා නඩත්තු කිරීම සඳහා සුදුසු ආයෝජකයකු තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කළයුතු වනවා.

ලබන වසරේ සිට පාසල් සිසුන්ට නොමිලේ ලැබෙන දෙයක් ගැන අධ්‍යපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

ලබන වසරේ සිට පාසල් සිසුන්ට නොමිලේ ලැබෙන දෙයක් ගැන අධ්‍යපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

Online පනත ගැනත් තීරණයක් ගනී.

Online පනත ගැනත් තීරණයක් ගනී.


එමෙන්ම හඳුනාගන්නා ආයෝජකයා සමඟ වසර 30ක කාලයක් සඳහා බදු ගිවිසුමකට එළඹීමට නියමිත අතර මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කෙරූ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.  

10%කට යටත්ව පොලී සහනාධාරයක්. - මෙන්න තවත් කැබිනට් අනුමැතියක්.

10%කට යටත්ව පොලී සහනාධාරයක්. - මෙන්න තවත් කැබිනට් අනුමැතියක්.