මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරයට
Law and Order
Latest Headlines
Sinhala news
Puwath.lk
Remand
By R.rishma
රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අනුව, මහින්ද කහඳගම මහතා ලබන ඔක්තෝබර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.