සමාජ මාධ්‍ය උණුසුම් කළ මන්ත්‍රී මහින්ද කහඳගමගේ වීඩියෝවක් මෙන්න..(VIDEO)

Sri Lanka
By Aruna May 23, 2022 12:17 AM GMT
Report

තම නිවසට සිදුවූ පහරදීම සම්බන්ධයෙන් කොළඹ නගර සභා මන්ත්‍රී මහින්ද කහඳගම මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ඔහු කියාසිටියේ, තමා අරගලයට පහරදීමට අදාළ කිසිදු සිදුවීමකට සම්බන්ධ නොවූ බවයි.

තමාගේ නිවසට අලාභ හානි කිරීමට සම්බන්ධ වූවන් පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු හෙළි කළා.

එම වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now