හොඳම සහල් ගැන කෘෂිකර්ම ඇමති කී අලුත් දේ..
Mahinda Amaraweera
Sri Lanka Politician
Sri Lanka
By krishani
ආසියාවේ හොඳම සහල් තිබෙන රට ශ්‍රී ලංකාව බවත් විදෙස් රටවලින් සහල් ආනයනය කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ ය.
ඔහු මේ සම්බන්ධයෙන් කියා සිටියේ අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ ඊයේ (18) පැවති උත්සවයකට එක්වෙමින් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |