හාල් කිලෝවක් රුපියල් 200ට අඩුවෙන්?..

Mahinda Amaraweera Sri Lanka
By krishani Jun 13, 2022 06:35 AM GMT
Report

"මණ්ඩලයේ වී කොටා රුපියල් 200ට අඩුවෙන් හාල් දෙනවා"

"සතොසට,සමුපෙට,සුපිරි සල්වලට දීම ඇරඹුවා."

වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග සහල් බවට පත්කර සහල් කිලෝවක් රුපියල් 200ට අඩුවෙන් ලබාදෙන බවට කෘෂිකර්ම සහ වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join