ලෝක බිත්තර දිනය සමරන්න ගිය ඇමති..

Mahinda Amaraweera Sri Lanka
By krishani Oct 14, 2022 09:30 AM GMT
Report

අදට(14) යෙදී තිබෙන ලෝක බිත්තර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික වැඩසටහන කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ අගුණකොළපැලැස්ස පුරහලේද පැවැත්විණ.

මෙහිදී ගැබිනි මව්වරු 500 කට බිත්තර ඇතුළත් පෝෂ්‍යදායී ආහාර ද්‍රව්‍ය අඩංගු ආහාර මල්ලක් බැගින් බෙදාදීමට කටයුතු කර තිබිණ.