ඉදිරියේදී ජනතාවට සුබ ආරංචියක්..අමරවීර
Mahinda Amaraweera
Sri Lanka
Ministry of Agriculture
By Aruna
දැනට සැලසුම්කර ඇති වැඩපිළිවෙල ක්‍රියාත්මක වුවහොත් ජනතාවගේ අතමිට සරු වනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා.
යල මහ කන්න වල වගා කටයුතු සඳහා සූදානම දෙස බැලීමේදී කිසිදු සහතිකයක් රටතුල ඇති නොවනු ඇතැයි ද හෙතෙම පැවසීය. දැනටමත් රජය සතු වී තොග සහල් බවට හරවා වෙළඳ පලට නිකුත් කරමින් සිටින බවද ඔහු පවසයි.
එමෙන්ම වැඩි මිලට අලෙවි කරන්නන්, වී සහල් තොග සඟවා සිටින්නන් සොයා වැටලීම් සිදුකරන බවත් හෙතෙම කවුරුවත් කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |