ලඟදීම ශ්‍රී ලංකාවේ සෑම කෙනෙක්ම කළ යුතු දෙයක් ගැන දැනුම් දීමක්.(VIDEO)
Mahinda Amaraweera
Sri Lanka
Ministry of Agriculture
By Aruna
ඉදිරියේදී ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ දැවැන්ත ආහාර අර්බුයක් ඇතිවන බැවින් සෑම කෙනෙක්ම කුඹුරට බසින්නැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසනවා.
ශ්‍රී ලංකාව ට ඉන්ධන, ගෑස්, පොහොර ලබා ගැනීම සඳහා යුක්රේනය සමඟ සාකච්චා කර තිබෙනවා.
එමෙන්ම රුසියාවෙන් ද මෙම ඉල්ලීම කර ඇති අතර ශ්‍රී ලංකාවට පොහොර ලබා දෙන්නැයි රටවල් හතක තානාපතිවරුන්ගෙන් ලිඛිතව ඉල්ලා ඇති බවද කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ඉන්දියාවෙන් ලබා දෙන බව පවසා ඇති පොහොර මෙටි‍්‍රක් ටොන් 65000 ලබා ගැනීම සඳහා සාකච්ඡා කරන බවද ඇමතිවරයා සඳහන් කළා.
ඇමතිවරයා විසින් සිදු කරන ප්‍රකාශය පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |