අලි පැටියාට හිංසා කරන වීඩියෝවට මහේල ගෙන් විරෝධය.. (VIDEO)
sri lanka
Eliphant
wild life
By Sithumi
වන අලි පැටවෙකුට හිරිහැර කරන තවත් වීඩියෝවක් සමාජ මාධ්‍යවල මේ දිනවල සංසරණය වෙයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී හිටපු ක්‍රිකට් නායක මහෙල ජයවර්ධන ද සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබා ඇත
. එහි සඳහන් වන්නේ මෙවැනි සිද්ධි ඇති නොවීමට හැකි ඉක්මණින් පියවර ගත යුතු බවය.
එම අලි පැටවාට හිංසා කරන වීඩියෝව පහතින් නරඹන්න
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |