ගෝල්ෆේස් ප්‍රහාරය ගැන මගෙන් රටට සංවිධානයෙන් විශේෂ ප්‍රකාශයක්...(VIDEO)
Galle Face Protest
Sri Lankan protests
Sri Lanka
By Sewvandhi
ගෝල්ෆේස් සිවිල් අරගල කරුවන්ට සිදු කළ ප්‍රහාරය තරයේ හෙළා දකින බව මගෙන් රටට සංවිධානය විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කරනවා.
ඔවුන් සඳහන් කරන්නේ නව ජනපති පත්වී පැය විසිහතරක් යෑමටත් පෙර සිදුකළ මෙම ප්‍රහාරය පිළිබඳව ඔවුන් කණගාටුවට පත්වන බවයි. එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් නව අමාත්‍ය මණ්ඩලය ගැනත් සඳහන් කළා.
එහිදී ඔවුන් දැක්වූ අදහස් පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |