"..පත්තිනි අම්මා වෙන්න පෙරුම් පුරන කාන්තාවෝ ටිකක්..හොඳම ක්‍රමය තමයි කාගේ හරි *** මාකට් කරන එක.." මධු මාධවගේ බිරිඳගෙන් සැර කතාවක්..

Sri Lanka Gossip Today
By Sewvandhi Jan 15, 2023 02:29 PM GMT
Report

කවුරුත් ආදරය කරන ගායන ශිල්පියෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. ඉතින් පසුගිය දවස්වල ඔහුගේ බිරිඳ ලියූ ලිපියක් සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර දැඩි කතාබහක් ලක්වුණා. 

මේ අතර ඇතැම් වෙබ් පිටු මඟින් ඇගේ නොබන ඡායාරූපයක් පළ කරමින් ඇයව දැඩි ලෙස දෝෂාරෝපණය ලක් කර තිබුණා.

මධුමාදවගේ බිරිඳ එරන්දි මේ පිළිබඳව පැහැදිළි කිරීමක් කරමින් සමාජ මාධ්‍යයට සටහනක් එක් කර තිබෙනවා.

එම සටහන පහතින්..

"..එක එක්කෙනාට වෙනම උත්තර දෙන්න බැරි නිසා මෙක දාන්නේ මෙ මම නෙමෙයි. ආදරණීය මිනිස්සු වගේම හිඟන ගොත්‍රකයින් ජිවිතයට ගැනියක් දැකල නැති තැනක් මෙක නිර්මාණාත්මක හිතන්න ලියන්න නොදත් හිඟන පේජ් වල රිච් හදාගන්න හොඳම ක්‍රමය තමයි කාගේ හරි *** මාකට් කරන එක හොඳම දෙ තමයි මෙවට කමන්ට් කරල තිබුණේ ජිවිතයට වරදක් කරල නැති වැරදිලාත් නැති පත්තිනි අම්ම වෙන්න පෙරුම් පුරන කකානතාවෝ ටිකක්.

මෙ රටට කිසි හිඟයක් අහෙනියක් මිනිස්සුන්ට සල්ලි නැති රැකියා නැති ප්‍රශ්න ප්‍රශ්නයක් නැ. 2023 ලංකාවේ ලොකුම ප්‍රශ්නය මෙ ** මදු මාදව ගෙ බිරිඳගේ ද උත්තරය නැත මෙ මම නෙමෙයි Madhu Madhawa Aravinda ඔයත් ඔයාගෙ රටේ භාගෙට භාගයක් මිනිස්සුන්ගෙ ඔලු වර්ධනය වෙලා තියෙන්නෙ අරික්කාලයි කියල තවමත් තෙරුම් අරන් නැද්ද.එයාලට මෙව බර වැඩි දරන්න පුලුවන් දෙවල් දාන්න.."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery