රටක් ආදරය කරන ජනප්‍රිය ගායක මධුමාධව අරවින්දගේ කකුලක් හදිසියේම ඉවත් කරයි..? සමාජ මාධ්‍ය කළඹමින් එක් කළ ඡායාරූප පෙළ මෙන්න..(PHOTOS)

Sri Lanka Gossip Today
By Sithumi Oct 31, 2022 12:35 PM GMT
Report

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි මධුමාධව අරවින්ද කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අපේ කලා ක්ෂේත්‍රය තුළ පමණක් නොව දේශපාලන ලෝකය තුල ද විවිධ පුවත් මවපු කෙනෙක් හැටියට ඔහු ඉතාම ජනප්‍රියයි.

ඉතින් ඒ වගේම ඔහු ඔහුගේ සාමාජ මාධ්‍ය ගිණුම හරහා විවිධ ආන්දෝලනාත්මක කතා ප්‍රකාශ කරන කෙනෙක් හැටියටත් ඉතාම ප්‍රසිද්දයි. කොහොම නමුත් අද ඔහුගේ ප්‍රේක්ෂකයන් වගේම හිතවතුන් කලබලයට පත් කරන ප්‍රකාශයක් ඔහු ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට එකතු කරලා තිබුණා.

ඒ වගේම ඔහු එය කවියක් ලෙසයි ඔහුගේ මුහුණු පොතට සටහනක් සහ ඡායාරූප කිහිපයක්ද සමඟින් එකතු කරලා තිබුනේ. ඉතින් එම කවියෙන් ඔහු පවසලා තිබුනේ ඔහුගේ එක් කකුලක් කපා ඉවත් කර ඇති බවයි.

ඉතින් නවලෝක රෝහලේ ඇඳක ප්‍රතිකාර ලබන ඡායාරූප කිහිපයක් වගේම කකුලක් ඉවත් කරපු ඡායාරූප කිහිපයකුත් ඔහු එම සටහනට එකතු කරලා තිබුණා. කොහොම නමුත් මෙහි ඇත්ත නැත්ත හරියටම දන්නේ නැති වුනත් ඔහුට ආදරය කරන ප්‍රේක්ෂක පිරිස ඉතාම කලබලයට පත් වුනු බවනම් ඔහුට ලැබෙන ප්‍රතිචාර වලින්ම පෙන්න තියෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery