ශ්‍රී ලංකාවේ නිපදවූ සුපිරිම රථය මෙන්න..සියල්ල පුදුමයට පත්කරයි.(VIDEO)

Sri Lanka Vehicle Technology Sri Lanka army
By Aruna Jan 31, 2022 10:57 PM GMT
Report

මෙවර නිදහස් උළෙලේ සන්නද්ධ රථ පෙළපාලියට එක්වන නව රථය ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු (SLEME) රෙජිමේන්තුව විසින් නව රථයක් නිපදවා තිබෙනවා.

මෙම රථය හදුන්වන්නේ Mine Resistance Ambush Protected Vehicle ලෙසටය.

මෙම රථය මෙවර පැවැත්වෙන 74 වන ජාතික නිදහස් උළෙලේ සන්නද්ධ රථ පෙළපාලිය සදහා ද ඒක් කිරීමට නියමිතයි.

2020 – 2025 ඉදිරි උපාය මාර්ග සංකල්පයට අනුව මෙම රථය නිර්මාණය කර ඇත.

එම රථය ඊයේ යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිරීක්ෂණයට ද ලක්වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now