අලුතින්ම ලක්ෂ 12 ට ගන්න පුළුවන් ලංකාවේ මෝටර් රථය මෙන්න.(VIDEO)
Sri Lanka
Car
Vehicle
Vehicles market
Mading Sri Lanka
By Aruna
යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා විකල්පයක් ලෙස සිව් රෝද රථයක් දේශීයව නිපදවා තිබේ.
මෙම දේශීය සමාගම පවසන්නේ මෙම රථය සඳහා මේ වනවිටත් අනුමැතිය ලැබී තිබෙන බවත් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 12 ක මිලකට ළඟදීම මෙම රථය දේශීය වෙළෙඳපොළට නිකුත් කරන බවයි.
මෙම රථයේ පස් දෙනෙකුට ගමන් කළ හැකි අතර මෙහි 200 සී.සී. එන්ජිමක් සවිකර තිබෙන අතර කිලෝ 814 ක බර රැගෙන යා හැකි බවත් අනාවරණය වේ.
මේ පිළිබඳව අන්තර්ජාල නාලිකාවක් සමග එහි නිර්මාණකරු අදහස් පල කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |