තාත්තා හිටියනම් සතුටු වෙයි... මාදවී ඇන්තනී හරිම කෙනා එක්ක මව් පදවියට සැරසෙයි... (PHOTOS/VIDEOS)

Madhavi Gossip Today Jackson Anthony SL Actress Gossips Actress
By Sithumini Sep 03, 2024 03:14 PM GMT
Report


මාදවි ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් පවුලේ ලොකු දුව.. ඇයට ඉතින් ආදරය නොකරන කෙනෙක් නෑ. ඇය මේ වන විට විවාහ දෙකකට සමුදීලා අලුත් කෙනෙක් එක්ක ජීවත් වෙනවා.

ඔහු ගායන ශිල්පියෙක් මාදවීනම් කියන්නේ ඇය ජීවත් වෙන්න හරිම කෙනා මේ වෙද්දි හොයාගෙන ඉන්නවා කියලා.

ඇය ඉතාම සතුටින් ඉන්නවා කියලා තමයි කියන්නේ . ඉතින් කොහොම හරි ඇය මේ වන විට විට මවක් වෙන්න සූදානමින් ඉන්නවා.

ඉතින් ඇය නම් කියන්නේ තාත්තා හිටියනම් ඇය ගැන ඉතාම සතුටු වෙයු කියලා. බලන්නකෝ එයාගේ සතුට.. 


මාදවීට ලැබෙන්නේ දුවෙක්ද පුතෙක්ද මාදවී පුදුම වුණු වීඩියෝව පහතින් බලන්න 

මෙතනින්

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery