"..මගේ සුද්දී..ආදරේ විතරමයි.." අලුත් පෙම්වතාත් ළඟ තියාගෙන මාධවී වත්සලා සැබෑ කරගත් හීනය - කසුන්ගේනුත් සංවේදී සටහනක්..(PHOTOS)
Sri Lanka
Gossip Today
SL Actress Gossips
By Sewvandhi
සති 4 කට පෙර
මේ දිනවල සමාජ මාධ්‍ය වල ජනප්‍රියතම චරිතයක් තමයි මාධවී වත්සලා ඇන්තනී කියන්නෙ. එයට හේතුව උනේ, ඇය හදිසියේ ම ඇගේ ප්‍රේම කතාව ලෝකයට අනාවරණය කිරීම නිසයි.
ඇගේ පෙම්වතා වන්නෙ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල යි. මේ අතර, මාධවී නව උපාධි සහතිකයකට හිමිකම් කියමින්, මීට පැය කිහිපයකට පෙර මුහුණු පොතේ පළ කිරීමක් කර තිබුණා.
කසුන් මහේන්ද්‍රත් ඔහුගේ මුහුණු පොතට මෙම ඡායාරූප පෙළ එක් කර තිබුණේ මාධවීට සුබ පතමින්ම යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |







