අකිල ඇන්තනීගේ පුංචි දියණිය මුලින්ම පෙර පාසල් යද්දී, නැන්දා මාධවී සමාජ මාධ්‍යයට එක් කළ සටහන හා ඡායාරූප..(PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actor
By Sewvandhi Jan 09, 2023 04:07 PM GMT
Report

ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ඇන්තනීගේ පුංචි දියණිය ආරණ්‍ය පෙර පාසලට ඇතුළු වූ පළමු දිනය අදයි.

ඇය පෙරපාසල් යන පළමු වෙනි දවසේ ඇගේ නැන්දා වෙන ජනප්‍රිය රංගන ශිල්පිනී මාධවී වත්සලා ඇන්තනී පුංචි දියණියට සුබපතා ඇගේ සුන්දර ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.

ඒ මෙන්න මේ වගේ සටහනක් එක්ක... "චුන්ගි පුංචි ඉස්කෝලේ යන පළවෙනි දවස..."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery