කව්ද මේ හැමෝම කතාවෙන මිසිස් ශ්‍රී ලංකා තුන්වන ස්ථානය දිනූ ලුහාරා..(PHOTOS)
Modern Dance
Gossip Today
Chandimal Jayasinghe
By Sithumini
මෙවර ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින තරගය පසුගියදා අති උත්කර්ෂවත්ව පැවැත්වුණා.
එහිදි ඉශානි අමන්ද ලංකාවේ විවාහක රූ රැජින විදියට කිරුළ පැළදවූවා.
කෙසෙව් වෙතත් ඇය වගේම මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගන්නට සමත් වුණු තවත් කෙනෙක් ගැනයි අද අපි ඔබට කියන්න හිතුවේ.
ඇය නමින් ලුහාරා පල්ලියගුරුගේ බොහෝ බලාපොරොත්තු ඇතිව මෙම තරගයට සහභාගී වූ ලුහාරට තුනවන ස්ථානය හිමි කර ගැනීමට හැකිවුණා.
මෙම තරගාවලිය පුරාවටම ඉශානි ගැන වගේම හැමෝම කතාවුණු කෙනෙක් තමහි ලුහාරා. වෙනස්ම විදියක ලස්සනක් තියෙන ඇයට බොහෝ අයගේ අවදානය යොමු වෙලා තිබුණා.
මෙම තරගයේදි Best figure කාණ්ඩය යටතේ ජයග්‍රහණය ලැබුණේ ඇයටයි.
ඉතින් වෘත්තියෙන් නිරූපන ශිල්පිණියක් වන ඇය මේ වන විට බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන ඉන්නවා.
ඒ ඇයගේ හැකියාවන් සහ පෙනුම නිසාවෙන්. ඉති












