නෙළුම් කුළුණ අලුත් වෙයි - කවුරුත් නොසිතූ සුපිරිම අංගයක් එක්වෙයි..
Colombo
Sri Lanka
By Sewvandhi
සිංගප්පූරුවේ ක්‍රියේට් ඩිසයින් සමාගම කොළඹ නෙලුම් කුළුණ පරිශ්‍රයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක් දක්වා වූ සමස්ත ආයෝජනයක් සඳහා අද අත්සන් තැබුණා.
ඒ අනුව ඉදිරි මාස හය තුල නෙළුම් කුළුණේ අංග සම්පූර්ණ විනෝදාස්වාද කලාපයක් සහ ජල ක්‍රීඩා ඇතුළු විනෝද කලාපයක් ඉදි කිරීමට නියමිතයි.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |