ඔබේ ධන වාසනාව උරගා බලන්න. ලොතරැයි ප්‍රතිඵල මෙන්න. - 25.09.2022

Sri Lanka Lottery
By Wayomi Sep 26, 2022 05:21 AM GMT
Report

අතේ සතේ නැතත් පුරුද්දක් විදිහට දිනපතා ලොතරැයි පතක් මිලදී ගෙන තම ධන වාසනාව උරගා බලන්න බොහෝ දෙනෙක් උනන්දුයි. හැබැයි හැමෝටම එක වගේ වාසනාව ලැබෙන්නේ නැහැ. දිනපතා වාසනාවන්තයින් දෙන්නෙක් තුන්දෙනෙක් බිහි වුණත් සමහරුන්ට නම් ලොතරැයි මිලදී ගැනීම හරියට ගගට ඉණි කැපුවා වගේ. හැබැයි දුක් වෙන්න එපා. ඔබටත් දවසක ඉර පායාවි.

ඉතින් මේ කියන්න යන්නෙත් දිනපතා බිහි වන ලොතරැයි ජයග්‍රාහකයන් අතරේ ඔබත් ඉන්නවද කියලා බලාගන්න පුළුවන් විදිහක් ගැනයි.

අද දින ලොතරැයි ප්‍රතිඵල  ( 2022 සැප්තැම්බර් මස, 25 වන ඉරිදා )


ජාතික ලොතරැයි මණ්ඩලය  


? මහජන සම්පත (mahajana sampatha) - T 9 7 1 1 10                                       * වාරය - 4889 


? සුපිරි ත්‍යාග - රු. 15,716,633.00

? ගොවි සෙත (govisetha) - D 26 45 65 77                                          * වාරය - 3131


? සුපිරි ත්‍යාග - රු. 78,098,262.80

? ජාතික සම්පත (jathika sampatha) - වෘශ්චික 5 1 3 6 9 4                         * වාරය - 1344


? සුපිරි ත්‍යාග - රු. 11,070,569.60

? මෙගා පවර් (Mega power) - J 24 09 39 56 64                                     * වාරය - 1237


? සුපිරි ත්‍යාග - රු. 272,400,546.00

? ධන නිධානය (dhana nidhanaya) - H 10 18 21 32                                       * වාරය - 0919


? සුපිරි ත්‍යාග - රු. 127,017,302.40

? හඳහන (hadahana) - වෘශ්චික 36 46 54 55                                   * වාරය - 0198


? සුපිරි ත්‍යාග - රු. 2,535,093.60


සංවර්ධන ලොතරැයි මණ්ඩලය 


? අද කෝටිපති (ada kotipathi) - G 09 12 50 73                                * වාරය - 1690


? ඊලඟ ජයමල්ල - Rs.60,568,444.80

? ලග්න වාසනාව (lagna wasanawa) - ධනු 07 24 51 61                       * වාරය - 3576


? ඊලඟ ජයමල්ල - Rs.2,806,929.20 

? සුපර් බෝල් (super ball) - P 29 30 44 54                                  * වාරය - 1864


? ඊලඟ ජයමල්ල - Rs.75,637,906.80  

? ශනිදා (shanida wasana) - I 20 23 56 63                                             * වාරය - 4025


? ඊලඟ ජයමල්ල - Rs.77,631,650.40  

? කප්රුක (kapruka) -U 37 39 58 71 36                                   * වාරය - 1040


? ඊලඟ ජයමල්ල - Rs.263,348,911.00 

? සසිරි (sasiri) - 02 27 38                                                      * වාරය - 227


? ඊලඟ ජයමල්ල - Rs.100,000.00 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW