ලොතරැයි ප්‍රතිඵල - 24.09.2022

Lottery
By Wayomi Sep 25, 2022 08:14 AM GMT
Report

අතේ සතේ නැතත් පුරුද්දක් විදිහට දිනපතා ලොතරැයි පතක් මිලදී ගෙන තම ධන වාසනාව උරගා බලන්න බොහෝ දෙනෙක් උනන්දුයි. හැබැයි හැමෝටම එක වගේ වාසනාව ලැබෙන්නේ නැහැ. දිනපතා වාසනාවන්තයින් දෙන්නෙක් තුන්දෙනෙක් බිහි වුණත් සමහරුන්ට නම් ලොතරැයි මිලදී ගැනීම හරියට ගගට ඉණි කැපුවා වගේ. හැබැයි දුක් වෙන්න එපා. ඔබටත් දවසක ඉර පායාවි.

ඉතින් මේ කියන්න යන්නෙත් දිනපතා බිහි වන ලොතරැයි ජයග්‍රාහකයන් අතරේ ඔබත් ඉන්නවද කියලා බලාගන්න පුළුවන් විදිහක් ගැනයි.

අද දින ලොතරැයි ප්‍රතිඵල


2022 සැප්තැම්බර් මස, 24 වන සිකුරාදා


? මහජන සම්පත - T 6 1 0 4 2 6        * වාරය - 4888               * ජයමල්ල - රු. 15,438,005.00

? ගොවි සෙත - W 50 64 77 80          * වාරය - 3130                * ජයමල්ල - රු. 77,799,782.00 

? ජාතික සම්පත - කන්‍යා 1 7    1 7    1 4       *වාරය - 1343            * ජයමල්ල - රු. 11,037,534.40

? මෙගා පවර් - S 26  27  55  59  73          * වාරය - 1236                  * ජයමල්ල - රු. 272,238,906.00 

? ධන නිධානය - S 06 10 24 49                  * වාරය - 0918                 * ජයමල්ල - රු. 126,883,517.60

? හඳහන - මිථුන 23 38 52 59                    * වාරය - 0197                 * ජයමල්ල - රු. 2,524,484.40

  සංවර්ධන ලොතරැයි මණ්ඩලය


? අද කෝටිපති - Y   03   23   24   49         * වාරය - 1688       * ඊලඟ ජයමල්ල - Rs.60,490,987.60

? ලග්න වාසනාව - කන්‍යා   10    17   27   48       * වාරය - 3574           * ඊලඟ ජයමල්ල - Rs.2,669,246.80



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW