රාජ්‍ය සංස්ථා මණ්ඩලවල පාඩුව කෝටි ලක්ෂය ඉක්මවයි.
SriLankan Airlines
Nandalal Weerasinghe
Ceylon Electricity Board
Sri Lanka Government
By Wayomi
රාජ්‍ය සංස්ථා මණ්ඩලවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් පමණ වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති මන්ත්‍රීවරුන්ගේ වැඩමුළුවකදීයි.
එලෙස පාඩු ලබන රාජ්‍ය සංස්ථා මණ්ඩල අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම,ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රිලංගම ඇතුළු ආයතන ප්‍රධාන තැනක් ගන්නවා.
එම ආයතන ලබන දැවැන්ත පාඩුව රජයට දරාගත නොහැකි වීම හේතුවෙන්, එම පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම රජයේ අවධානය යොමු වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |