ලොහාන් රත්වත්තේ නව අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි..!
                                    
                    Parliament of Sri Lanka
                
                                                
                    Sri Lanka Parliament
                
                                                
                    Lohan Ratwatte
                
                                                
                    Ranil Wickremesinghe
                
                                                
                    Sri Lanka Politician
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා දිවුරුම් දී තිබේ.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.
Sponsored By Sarrita Jewellery
                
                