සඳුදා 2වන විට රටේම වන දෙයක් ගැන ලිට්‍රො සභාපති කියයි..(VIDEO)

Sri Lanka Economic Crisis Sri Lanka Litro Gas
By Sithumi Nov 04, 2022 11:11 AM GMT
Report

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ රට තුළ ගෑස් හිඟයක් ඇති වෙනවාද නැද්ද යන්න පිළිබඳව බිය විය යුතු නොමැති බවයි.

එනම් සඳුදා 2 පමණ වන විට මුළු රටේම සිදුවන දෙයක් ගැන ඉතා විශ්වාසයෙන් එතුමා කරුණු දැක්වූවා.

ඔහුගේ ප්‍රකාශය පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JoinNow