ලිට්‍රෝ ගෑස් මිලට කුමක් සිදු වෙයි ද?. සමාගමෙන් දැනුම්දීමක්.
Sri Lanka
Litro Gas
Litro Gas Price
By krishani
හෙට (04) දින ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය ප්‍රකාශයට පත් කරන බව එම සමාගම සඳහන් කළේ ය.
ඒ බව එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළ බව වාර්තා වේ.