ගෑස් මිල ඉහළට..?

Sri Lanka Litro Gas Litro Gas Price
By Sewvandhi Feb 04, 2023 12:44 PM GMT
Report

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්‍ෂව ගෘහස්ථ ගෑස් මිල ඉහළ දමන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව ගෘහස්ථ ගෑස් මිලෙහි සිදු කරන නව සංශෝධනය සම්බන්ධයෙන් හෙට (05) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

........................................................................................

You may like this video -:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now