එක් එක් දිස්ත්‍රික්ක වලට අනුව ගෑස් මිල වෙනස් වූ අයුරු මෙන්න

Sri Lanka Litro Gas Litro Gas Price
By Sithumi Aug 09, 2022 11:30 AM GMT
Report

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම ඊයේ (08) තීරණය කළේය. ඒ අනුව, ගෘහස්ත ගෑස් සිලින්ඩරයක එක් එක් දිස්ත්‍රික්කය අනුව නව මිල ගණන් මෙසේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery