ගෑස් සම්බන්ධයෙන් සිදුවිය හැකි කණගාටුදායක පුවතක් ගැන ලිට්‍රෝ නව සභාපතිවරයාගෙන් ප්‍රකාශයක්..
Sri Lanka
Litro Gas
By krishani
ගොඩබාමින් තිබෙන ගෑස් මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් නෞකාවට අමතරව කිසිඳු ගෑස් නෞකාවක් ඇනවුම් නොකිරීමෙන් ලිට්‍රෝ හිටපු පාලකයන් වගකීම් වරහිතව කටයුතු කර ඇති බව ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා අද (15) දිනයේ පවසන ලදී.
සැපයුම්කරුවන් අවම වශයෙන් කීපදෙනෙක් සමඟ ගොඩබාන විට හෝ මුදල් ගෙවීමට සාකච්ඡා කර නොමැති බව කී පීරිස් මහතා ඒ නිසා හිස් මුහුද පමණක් ඉතිරිව ඇති බව ද සඳහන් කළේය.
කෙසේවෙතත් ගෑස් මෙට්‍රික්ටොන් 3900 ඉතාම සුළු ප්‍රමාණයක් බව මෙන්ම ඒ ප්‍රමාණයෙන් මේ විශාල ගෑස් අර්බුදය විසදිය නොහැකි බව කණගාටුවෙන් හෝ කිවයුතු බවත් ඒ මහතා කීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |