ගෑස් ගැන ලිට්‍රෝ සභාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..
Sri Lanka
Litro Gas
By krishani
අද(30) දිනයේ මෙරටට පැමිණි නෞකාවේ පවතින ගෑස් තවත් දින හතරකට පමණ ප්‍රමාණවත් බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළ අතර තවත් ගෑස් තොගයක් අඩංගු නෞකාවක් මේ සතියේ දිවයිනට ලඟා වීමට නියමිතයි.
රට තුළ පවතින ගෑස් හිඟය පියවීමට තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |