ගෑස් සම්බන්ධයෙන් ලිට්‍රෝ සභාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

Sri Lanka Litro Gas
By krishani May 29, 2022 05:37 AM GMT
Report

ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් හෙට(30) දිනයේ දී කොළඹ වරායට පැමිණීමට නියමිත බව ලිට්රෝ සමාගමේ සභාපතිවරයා පවසනයි.

නෞකාව මෙරටට ළඟාවීමෙන් පසු බදාදා(01) උදෑසන සිට ගෑස් බෙදා හරින බවයි ලිට්රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join