ලංකාවටම ගෑස් සම්බන්ධයෙන් සුභ පණිවිඩයක් - ලිට්‍රෝ සභාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..
Sri Lanka
Litro Gas
By krishani
අද(21) සිට දිනකට ගෑස් සිලින්ඩර 80,000ක් බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට ලිටෝ සමාගම තීරණය කර ඇත.
ඒ අනුව තවත් ගෑස් රැගත් නෞකා දෙකක් සඳහා අදාළ මුදල් ගෙවීම් එළඹෙන සඳුදා දිනයේ දී සිදු කිරීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේ.
ඒ අනුව එදිනට අමරිකානු ඩොලර් මිලියන 07ක ගෙවීමක් සිදු කෙරෙනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |