ගෑස් මිල ඉහළට?..

Sri Lanka Litro Gas Litro Gas Price
By krishani Nov 06, 2022 03:05 AM GMT
Report

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.

ගෑස් මිල සංශෝධනයක් අද (06) සිදුවීමට නියමිත බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් කොළඹ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ය.

ඒ අනුව මෙම නව මිල ගණන් අද (06) රාත්‍රියේ සිට සිදුවනු ඇති අතර කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200-250ක් අතර මුදලකින් ඉහළ යනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join