පවතින ලිට්‍රෝ ගෑස් ගැන සමාගම කියයි - අනිද්දා වෙනසක්..

Litro Gas Litro Gas Price
By krishani Nov 04, 2022 05:52 AM GMT
Report

තම සමාගම සතුව ප්‍රමාණවත් තරම් ගෑස් තොග පවතින බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කොළඹ අද (04) පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

ඒ මහතා කියා සිටියේ වෙළඳපලේ මේ වනවිට පවතින ගෑස් හිඟය මතුව ඇත්තේ අලෙවි නියෝජිතයින්, මිල අඩුවන බවට පළවන වාර්තා සැළකිල්ලට ගෙන තොග ඇණවුම් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් බවය.

අනිද්දා ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බව ද සභාපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join