ගෑස් සම්බන්ධයෙන් උදේන්ම ඇසෙන සුබ පණිවිඩය..

Sri Lanka Litro Gas
By krishani Jun 14, 2022 01:58 AM GMT
Report

ගෑස් නෞකාව සඳහා මුදල් ගෙවීම සහ ගොඩබෑම අද(14) සිට ආරම්භ කර ඇත.

එම නෞකාවේ ඇති ගෑස් තොගය සඳහා ඩොලර් මිලියන 2.5ක මුදලක් ගෙවිය යුතු බව වන අතර ගෑස් අද ගොඩබෑමට හැකියාව ලැබුණ ද බෙදාහැරීම් කටයුතු සඳහා තවත් දින කිහිපයක් ගතවනු ඇති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join