ලිට්‍රෝ ගෑස් සම්බන්ධයෙන් සමාගමෙන් ජනතාවට විශේෂ නිවේදනයක්..
Sri Lanka
Litro Gas
By krishani
අද (06) දින ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.
එමෙන්ම හෙට (07) දිනය වනතුරු ගෑස් සිලින්ඩර ලබාගැනීමට පෝලිම්වල රැඳී නොසිටින ලෙස ද ලිට්‍රෝ සමාගම දැනුම් දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |