ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම අද දිනට එක් නගර සීමාවකට, සීමා වෙයි..
Sri Lanka
Litro Gas
By krishani
අද(03) දින ගෑස් බෙදාහැරීම සිදු වන්නේ කොළඹ නගර සීමාවේ පමණක් බව ලිට්රෝ සමාගම පවසයි.
ඒ අනුව කොටුව,පිටකොටුව, කොම්පඤ්ඤවීථිය,කොල්ලුපිටිය, බම්බලපිටිය,කිරුලපන,වැල්ලවත්ත, කුරුඳුවත්ත,බොරැල්ල,දෙමටගොඩ,මරදාන, කොටහේන,තොටළඟ සහ මෝදර යන ප්‍රදේශවලට ලිට්රෝ ගෑස් බෙදාහැරීම සීමා වේ.