ගෑස් සම්බන්ධයෙන් රටටම සුබ පණිවිඩයක්..
Sri Lanka
Litro Gas
By krishani
ගෑස් මෙට්රික් ටොන් 3,700 ක් රැගත් නෞකාව අද (10) දින පස්වරු 03 ට පමණ දිවයිනට ළඟා වීමට නියමිත බවත් හෙට සහ 16 යන දින වලදීත් ගෑස් මෙට්රික් ටොන් 3,700ක් රැගත් තවත් නෞකා 02 ක් දිවයිනට පැමිණීමට නියමිත බවත් ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියේ ය.
ඒ අනුව මෙම මාසය තුළ ගෑස් මෙට්රික් ටොන් 30,000 ක් දිවයිනට ගෙන්වීමට සැලසුම් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |