ගෑස් ගන්න ලිට්‍රෝ සමාගම සිදුකළ විශේෂ ක්‍රියාව..
Central Bank of Sri Lanka
Litro Gas
By krishani
ලිට්‍රෝ ගෑස් සමාගම පසුගිය සිකුරාදා (21) මහබැංකුවට රුපියල් බිලියන 7.5 ක මුදලක් ගෙවා ඇත.
ඒ ගෑස් ලබාගැනීමට ලෝක බැංකුව දුන් මූල්‍ය ප්‍රතිපාදන යළි පියවීම සඳහා වන අතර සැප්තැම්බර් මාසයේ බිලියන 6.5 ක් සහ ඔක්තෝම්බර් මාසයේ බිලියන 7.5 ක් ඒ අනුව ගෙවා ඇත.