ලිට්‍රෝ ගෑස් සමාගමේ සිදු වූ අලුත්ම වෙනස..
Sri Lanka
Litro Gas
By krishani
ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති විජිත හේරත් මහතා පසුගියදා ඉන් ඉවත් වූ අතර එහි නව සභාපතිවරයා ලෙස එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු වූ මුදිත පීරිස් මහතාව පත්කර තිබේ.
ඒ අනුව ඔහු අනිද්දා සිට එම සමාගමේ සභාපතිවරයා ලෙස වැඩ ආරම්භ කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |