නැතැයි කියු ගෑස් තොගයක් හමු වුන අපූරු තැන..

Sri Lanka Litro Gas
By krishani Jun 13, 2022 01:02 AM GMT
Report

අනුරාධපුර ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයකුට අයත් වී ගබඩාවකින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 600ක් සොයා ගෙන ඇත.

එම ගෑස් නියෝජිතයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.

කෙසේවෙතත් තවදුරටත් පාරිභෝගික ජනතාව දිවා රෑ නොබලා පෝලිම් වල රැදී සිටින්නේ ගෑස් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join