ගෑස් පාරිභෝගිකයන්ට සුබ ආරංචියක්..! හෙට රට පුරා සිදුවන දේ..

Sri Lanka Economic Crisis Sri Lanka Litro Gas
By Sewvandhi Nov 30, 2022 04:18 PM GMT
Report

ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා විශේෂ දැනුම්දීමක් සිදු කරමින් කියා සිටින්නේ, හෙට දිනය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දිවයින පුරා බෙදා හැරීමට කටයුතු සිදු කරන බවයි.

ඔහු කියා සිටියේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර 80,000 ක් ඒ අනුව හෙට දිනයේදී වෙළඳපොලට නිකුත් කරන බවයි.

..........................................

You may like this video -;


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now