යලිත් මෙරටට එන්නේ කවදද..? ලිට්‍රෝ සභාපතිගෙන් විශේෂ දැනුම්දීමක්
Sri Lanka Economic Crisis
Litro Gas
Litro Gas Price
By Sithumi
ගෑස් මෙට්‍රික් ටොන් 7000ක් රැගත් නෞකාවක් ජූලි මස 05 සහ 12 යන කාලවකවානුවේ දී දිවයිනට ළඟාවෙන බව ලිට්‍රෝ සභාපති පවසනවා.
රට තුළ පවතින දැඩි බලශක්ති අර්බුදය හේතුවෙන් මේ වනවිට සෑම ප්‍රදේශයකම පාහේ දිගු පෝලිම් දක්නට ලැබෙනවා. ඒ හිඟ ගෑස්, ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන්.
පෙර පරිදි ගෑස් නෞකා දිවයිනට ළඟා වූ විටදී බෙදාහැරියේ එම ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථාන වෙතයි. නමුත් ගෑස් නෞකාවලට ගෙවීමට ඩොලර් නොමැති වීම හේතුවෙන් බොහෝ විට එම නෞකා මුහුදේ නැංගූරම් ලා සිටියේ එම තොග ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන්.
මීට පෙර අවස්ථාවේදී එම ගෑස් බෙදාහැරියේ රට තුළ අතවශ්‍යම සේවා වන සෞඛ්‍ය, කර්මාන්ත, සෞඛ්‍ය ආදිය වෙතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |