ගෑස් අර්බුදයට හේතුව ගැන ලිට්‍රෝ සේවකයින්ගෙන් හෙළිදරව්වක්.. (VIDEO)

Sri Lanka Litro Gas
By krishani Jun 13, 2022 01:52 AM GMT
Report

මෙරට ගෑස් සැපයුම සීමා වීමට හේතුව සමාගම පාලනය කළ සභාපතිවරුන්ගේ අදූරදර්ශි ක්‍රියාකලාපය බව ලිට්‍රෝ සමාගමේ සේවකයින් විසින් පවසයි. 

ඊයේ දින (12) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එම සමාගමේ වැඩසටහන් හා ප්‍රචාරක කළමනාකරු වන පියල් කොළඹ හෙට්ටිගේ මහතා මේ බව කියා සිටියේය.

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join