ගෑස් බෙදාහැරීම සම්බන්ධයෙන් ලිට්රෝ සමාගමෙන් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්..!
Sri Lanka Economic Crisis
Sri Lanka
Litro Gas
Litro Gas Price
By Sewvandhi
හෙට (24) ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර් (කිලෝග්‍රෑම් 12.5, 5 කි, සහ 2.3 ) බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්රෝ සමාගම දැනුම් දෙනවා.
LP ගෑස් සඳහා පෝලිමේ රැඳී නොසිටින ලෙස එම සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරනවා .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |