ක්‍රීඩාංගණ 8ක මත්පැන් අලෙවිය තහනම් කරයි

FIFA World Cup FIFA World Cup Qatar 2022
By Sewvandhi Nov 18, 2022 04:02 PM GMT
Report

මෙවර ලෝක කුසලාන පාපන්දු (FIFA) තරගාවලිය පැවැත්වෙන කටාර්හි ක්‍රීඩාංගණ 8 තුළ මත්පැන් අලෙවි නොකිරීමට තීරණය කර තිබේ.

FIFA සංවිධායකයින් විසින් ඒ බව නිවේදනය කර ඇත.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video -:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now